Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th June 2018 11:57:11 Hours

ජගත් පරිසර දිනය හා ජාතික රුක්රෝපණ සතිය

ජනාධිපති ලේඛම් කාර්යාලය විසින් නිකුත් කරන ලද ජගත් පරිසර දිනයට හා ජාතික රුක්රෝපණ සතියට සමගාමීව 2018 මැයි මස 30 වන දින සිට 2018 ජුනි මස 05 වන දින දක්වා පැවැත්වෙන වැඩසටහන් මාලාව සර්ථක කරමින් 11 සේමු වෙතින් සංවිධානය කරන ලද රුක්රෝපණ වැඩසටහනක් ඉතා සාර්ථකව සේනාංක මුලස්ථානයේදි 2018.06.02 වන දින පවත් වන ලදි

ඒ අනුව රුක්රෝපණ වැඩසටහන 11 සේනංකාධිපති බ්‍රිගේඩියර් ටී ජෙ නානයක්කාර ආර්ඩබ්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යේෂ්ඨ නිලධාරි ඇතුලු නිලධාරි/සෙසු නිලයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි.