Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th July 2021 10:01:26 Hours

කාබනික පොහොර නිශ්පාදනය කිරීමේ වැඩමුලුවක් පැවැත්වීම

යුද්ධ හමුදාපති තුමාගේ සංකල්පයකය අනුව කාබනික පොහොර නිශ්පාදනය කිරිම සඳහා යුද්ධ හමුදාවේ දයකත්වය ලබා දිමට තීරණය කර ඇති අතර ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ අධිකෂණය යටතේ ශ්‍රීලයුපොදුසේබ ගොවිපලෙහි (දියතලාව) කාබනික පොහොර නිශ්පාදනය කිරීමේ වැඩමුලුවක් 2021.06.25 දින හා 26 දින පවත්වන ලදි.