28th January 2025 00:00:00 Hours
11 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරින් සංකල්පයකට අනුව 11 වන පාබල සේනාංකය යටතේ රාජකාරි කරනු ලබන නිළධාරින් හා සෙසු නිලයන්ගේ වත්මන් රාජකාරි සිදුකරන ප්‍රදේශය පිළිබඳ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් කන්ද උඩරට රාඡධානියේ ඉතිහාසය පිළිබඳ ඉතා අගනා දේශණයක් මානව ශ්‍රාස්ත්‍ර අධ්‍යයන අංශය - සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පිඨය, ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයෙහි මහාචාර්ය අජිත් තල්වත්ත මහතා විසින් 2025.01.27 වන දින 1000 පැයේ සිට 1300 පැය දක්වා මහනුවර කන්ද උඩරට සංස්කෘතික කේන්ද්‍ර දේශණ ශාලාවේදි පවත්වන ලදී.
එම දේශණය සඳහා 11 වන පාබල සේනාංකය සහ ඒ යටතේ පාලනය වන පාබල බසේමු/ඒකකයන් වෙතින් ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින් සහ සෙසුනිලයින් 46x330 දෙනෙකු සහභාගි වන ලදී.