Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th February 2023 10:00:00 Hours

උඩුදුම්බර ඟැරඩිගල කන්ද ප්‍රදේශයේදී අතරමං වුවන් යුද්ධ හමුදා මැදිහත්වීමෙන් මුදවා ගනී.

මෙම මූල බල ප්‍රදේශයට අයත් උඩුදුම්බර ඟැරඩිගල කඳු ප්‍රදේශය තරණය කල පිරිම් පුද්ගලයින් 31 ත් හා කාන්තාවන් දෙදෙනෙකු 2023.02.19 දින 1830 පැයට පමණ අධීක මිදුම හා වර් ෂාපතනය ‍‍හේතුවෙන් අතරමංවු අතර යුද්ධ හමුදා මැදිහත්වීමෙන් අතරමං වුවන් මුදවා ගනී.

ඒ පිළිබඳව සැලවීමත් සමඟ අතරමං වුවන් බේරා ගැනීම සඳහා මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර් ණ අධීක්‍ෂණයෙන් යුතුව එම ස්ථානය වෙත 1 ශ්‍රිලංරබ එකකයෙහි එක් නිලධාරියෙකු හා භට පිරිස් යොදවා අතරමං වුවන් මුදවා ගැනීමට කටයුතු කරන ලදි.