Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 15:06:51 Hours

ආසේමු(මධ්‍යම) හි හමුදා සාමාඡිකයින් නික්ම යන ආඥාපතිතුමාට තම උත්තමාචාරය පුද කරයි

මෙම මූලයෙහි හයවන ආඥාපති වශයෙන් රාඡකාරී සිදුකල මේඡර් ඡෙනරාල් පී යූ එස් විතානගේ ආර්එස්පී එන්ඩීයූ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී සිය තනතුරෙන් නික්මයාම නිමිති කොටගෙන 2017 ඡුනි මස 02 වන දින ආඥාපති වෙත 18 වන ගැමුණු හේවා බළකායේ භඨපිරිස් විසින් කදවුරැ සමිමාන මුරයක් සහ සමිමාන පෙළපාලියක් මෙම මූල රොන්ඩවි සරඹ භූමියේදී පිරිනමන ලදී.

එම අවස්ථාව සදහා මෙම මූලයෙහි රාඡකාරී නියුතු සියලුම නිලධාරීන්, 11 සේමු හා 12 සේමු සේනාංකාධිපතිවරැන් ඇතුලුව 111 බළසේනා මූලස්ථානයෙහි බළසේනාධිපති සහ මෙම මූලය යටතේ පාලනය වන ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහ සියලුම සෙසුනිලයින් සහභාගී වන ලදි.

ඉන් අනතුරැව ආඥාපති තුමා විසින් සියලුම ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් සහ සියලුම සෙසුනිලයින්ව ඇමතීම සිදුකරනු ලැබූ අතර, අවසාන වශයෙන් ආඥාපති තුමා වෙත සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම සිදුකරන ලදී.