20th February 2018 15:28:55 Hours
මෙම මූල ආඥාපති මේඡර් ඡෙනරල් එමි කේ ඩී පෙරේරා ආර්ඩබිලිවිපී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් ආඥාපති ලෙස රාඡකාරී භාරගැනීමෙන් පසු 11 වන සේනාංකය වෙත සිය ප්රථම සංචාරය 2017 ඡුනි මස 15 වන දින සිදුකරන ලදී
මෙහිදී නව ආඥාපති වෙත 2 (සෙවි) ශ්රීලංසිරෙ භඨපිරිස් කදවුරු මුරයක් පිරිනැමීමෙන් පසු ආඥාපති විසින් භඨපිරිස් ඇමතීමක්ද සිදුකරන ලදී. මෙම උත්කර්ෂවත් මොහොත සදහා 11 සේමු සේනාංකාධිපති හා 111, 112 බසේමුහි බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් මෙන්ම එම සේනාංකය හා බසේමු/ඒකක නියෝඡනය කරමින් 40 x 220 ක භඨපිරිසක් සහභාගී වන ලදී. ඉන් අනතුරව ආඥාපති වෙත සියලු නිලයින් විසින් තේපැන් සංග්රහයක් පිළියෙල කල අතර, මෙම සංචාරය සනිටුහන් කිරීම වස් අමුත්තන්ගේ සමරු පොතෙහි ආඥාපති විසින් සටහන් තැබීමක්ද සිදුකරන ලදී
තවද, එදිනම ආඥාපති 111 හා 112 බළසේනා මූලස්ථානයන් වෙත සංචාරය කල අතර, එම බසේමුහි නිලධාරීන් ඇමතීමෙන් අනතුරුව එම සංචාරය සනිටුහන් කිරීම වස් සමරු පොත්හි සටහන් තැබීමක්ද සිදුකරන ලදී