Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th March 2018 17:03:00 Hours

ආසේමු (මධ්‍යම) කොනොනි සමාජ ශාලාව වෙත පිවිසෙන මාර්ගය විවෘත කිරිම

ආරක්ෂක සේනා මුලස්ථනය (මධ්‍යම) වසර පහක් සපිරිම නිමිත්තෙන් ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ සුරතින් 2018.03.21 වන දින කොනොනි සමාජ ශාලාවේ නව පිවිසුම් මාර්ගය විවෘත කිරිම සිදුකරන ලදී.

ඒ අනුව මෙම කොනොනි සමාජ ශාලාවේ මෙතෙක් පැවති අඩුපාඩුවක් සම්පුර්ණ වු අතර එයට සමගාමීව සියලුම කොනොනින්ගේ සුහද හමුව හා සාදය පවත්වන ලද අතර ඒ සඳහා ආඥාපතිතුමා ඇතුලු ජ්‍යේෂ්ඨ නිළධාරින් හා මෙම මුල රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරි I එල්එෆ් හෙට්ටිආරච්චි ඇතුලු ජ්‍යේකොනොනින්ගේ සහභාගිත්වයෙන් කොනොනි සමාජ ශාලාවේදි සිදුකරන ලදී.