Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th October 2023 09:30:00 Hours

ආරක්‍ෂකසේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත්, නි/62117 බ්‍රිගේඩියර් ඒඑම්ඒ අ‍බේසිංහ ආර්ඩබ්ලිවුපි අර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ඔක්තෝබර් මස 16 වන දින පෙ:ව 10.02 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.