04th August 2021 09:48:33 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් කතරගම දේවාල භුමියේ පිහිටි දාන ශාගාවේදී 2021.07.28 දින කොවිඩ් 19 මර්ධන එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදී 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒඩීපී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටත 3 ශ්‍රීලංජාආබමූ ඒකකය හා යුධ හමුදා වෛද්‍ය බලකායේ භඨපිරිස්ගේ සහභාගිත්වයෙන් එන්නත්කරණ වැඩසටහන සිදුකරන ලදි.