Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th August 2021 08:20:56 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශය තුල කොවිඩ් 19 මර්ධන එන්නත්කරණ වැඩසටහන

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ මග පෙන්වීම මත 2021.08.24 වන දින කොවිඩ් 19 මර්ධන එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර, එම එන්නත් කරණය මගින් ආසේමු (මධ්‍යම) හී මැදිහත් වීම තුලින් ප්‍රවාහන පහසුකම් සහ එන්නත් කරණය බණ්ඩාරවෙල නසරාත් ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් වෙත ශ්‍රිලංකා යූද්ධ හමුදා මූලික රෝහල - දියතලාව වෙතින් ලබා දෙන ලදී.