Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th September 2021 16:39:33 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශය තුල කොවිඩ් 19 ජංගම එන්නත්කරණ වැඩසටහන

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධි පති තුමන්ගේ අධීක්‍ෂණය මත 2021.09.13 වන දින කොවිඩ් 19 මර්ධන ජංගම එන්නත්කරණ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කල අතර, එම එන්නත් කරණය සඳහා ශ්‍රිලංකා යූද්ධ හමුදා වෛද්‍ය බළකායේ කාර්‍යය මණ්ඩලය වෙතින් එන්නත් ලබා දෙන ලදී.