Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th January 2023 08:49:25 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව සිවිල් සම්බන්ධිකරණ තනතුර භාර ගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව සිවිල් සම්බන්ධිකරණ තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවට අයත්, නි/4104 ලුතිතන් කර් නල් ජේඩීයූටී කුමාර RSP යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2023 ජනවාරි මස 10 වන දින පෙ:ව 10.00 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.