16th March 2025 09:41:36 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) කර්නල් සම්බන්ධිකරණ නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබා පාබල රෙජිමේන්තුවට අයත්, කර්නල් කේ එන් පි කළුබෝවිල (නි/64134) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු මස 16 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි