Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th January 2023 09:20:43 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කර් නල් සම්බන්ධිකරණ තනතුර භාර ගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කර් නල් සම්බන්ධිකරණ තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබා පාබල රෙජිමේන්තුවට අයත්, නි/63490 කර් නල් AVARK අබේවික්‍රම RWP RSP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ජනවාරි මස 04 වන දින පෙ:ව 09.20 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

තවද, එම අවස්ථාවෙහිදී ලබා ගන්නා ලද ජායාරූප මේ සමඟ ඔබ අම වෙත ඉදිරිපත් කරනු ලබන අතර, එය රණවිරුවා සඟරාවේ පළකර දිමට ඇවැසි ඉදිරි කටයුතු සිදු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ