Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th December 2022 08:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කර් නල් ප්‍රමානි තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කර් නල් ප්‍රමානි වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවට අයත්, නි/62993 කර් නල් ඩබ්ලිව්ඒජෙ හේමචන්ද්‍ර RSP පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 දෙසැම්බර් මස 28 වන දින පෙ:ව 0843 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.