Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th February 2023 08:15:42 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) 75 වන නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරේ

යුද්ධ හමුදාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් 75 වන නිදහස් දිනය අභිමානවත් අයුරින් සමරන ලදි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීතය වාදනය කර දේශය වෙනුවෙන් දිවි කැපකල සියළු දෙනා සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදි.