Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th June 2021 22:07:15 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ශ්‍රමදායකත්වයෙන් ඉදි කල ජන අවන්හල සුභ මොහොතින් විවෘත කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) කඳවුරු පරිශ්‍රයේ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල නව ජන අවන්හල 2021.06.12 වන දින 1055 පැයට යෙදුණු සුභ මොහොතින් විවෘත කරන ලදි.

එම අවස්ථාව සඳහා සපැමිණි ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් ජන අවන්හල විවෘත කල අතර, ජන අවන්හල සාර්ථක අයුරින් විවෘත කිරිම වෙනුවෙන් මෙම මුලය හා යටතේ රාජකාරි ඉටුකරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධරින් මෙන්ම සෙසුනිලයින් පිරිසක් සහභාගි වන ලදි.