Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th December 2022 09:00:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2022.12.08. සහ 09 යන දෙදින තුල සිය බලප්‍රදේශයේ නිල සංචාරයක් සිදු කරන ලදි.

ආඥාපති තුමන් ලක්‍ෂපාන නියොන් ජල විදුලි බලාගාරය, 19 ශ්‍රීලංජාආබමු ඒකකය, 3 (සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකය, පිදුරුතලාගල සම්ප්‍රෙෂණ මධ්‍යස්ථානය වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදි. මෙම අවස්ථාව සඳහා 111 පාබල බසේමු, 112 පාබල බසේමු බලසේනාධිපති වරුන්, මෙම මූල බ්‍රිගේඩියර් පාලන/භාකාස ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්, ඒකක අණදෙන නිලධාරීන් හා නිලධාරීන් පිරිසක් සහාභාගි වන ලදි.