24th February 2025 12:04:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ජනමාධ්‍ය හා ප්‍රමානි 1(මනෝවිද්‍යා මෙහෙයුම්) අංශයේ අංශ භාර නිලධාරි වශයෙන් රාජකාරි කරනු ලබන නි/64432 ලුතිතන් කර්නල් පිපිඑස් වීරසුරිය ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි කර්නල් දක්වා නිළ උසස්වීම් ලබා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතීන් 2025.02.24 වන දින නිළ ලාංජන පලදින ලදි.
ඒ අනුව කර්නල් පිපිඑස් වීරසුරිය ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ආඥාපති මෙන්ම සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරින්, නිලධාරිනියන් සහ සෙසුනිලයින් විසින් සුභ පැතුම් එක් කරන ලදි.