Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th September 2022 09:00:40 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) කඳවුරු භුමියෙහි වගාකර ඇති වගා බිම

රටෙහි පවතින ආහාර අර්බුදය අවම කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් ආරම්භකර ඇති වගා සංග්‍රාම වැඩපිළිවෙලට සමඟාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය හා මගපෙන්වීම යටතේ භට පිරිස් විසින් සකස් කරන ලද වගා භූමියේ දැනට බෝංචි, ගෝවා, බඩ ඉරිඟු වැනි බෝග අක්කර 3ක ප්‍රමාණයක වගා කටයුතු සිදුකර ඇත.