Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th February 2025 08:39:29 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුර වැඩ භාර ගැනීම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ රෙජිමේන්තුවක් වන ශ්‍රිලංකා පාබල රෙජිමේන්තුවට අයත්, නි/62291 බ්‍රිගේඩියර් ටි එන් කේ පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි මස 26 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආගමානුකුලව භාරගන්නා ලදි.