Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd August 2021 16:57:22 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) තුළ කොවිඩ් 19 ජංගම එන්නත්කරණය සිදු කිරීම

යුද හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු තුමන්ගේ උපදෙස් පරිදි මෙම බලප්‍රදේශය තුළ කොවිඩ් 19 ජංගම එන්නත්කරණ වැඩසටහන 2021.08.23 දින ආරම්භ කරන ලදි