Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd September 2021 14:18:47 Hours

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති තුමන් විසින් 3 වන ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සෙබලියන් ඇමතිම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශය තුල ප්‍රතිස්ථාපනය කරන ලද 3 වන ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිණියන් සහ සෙසු නිලයන් හට ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් නිරෝධායන නීති වලට අනුව 2021.08.31 වන දින භඨපිරිස් අමතන ලදී.

මෙම අවස්ථාව සඳහා 3 වන ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම් ඒ ඒ එන් ආර් ‍පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන නිලධාරි තුමන් ඇතුලු ජ්‍යෙෂඨ නිලධාරින්/නිලධාරිණියන්, ජ්‍යෙකොනොනින් සහ සෙබලියලන් සහභාගි වන ලදී.