Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st July 2021 21:25:57 Hours

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති තුමන් ඉදිවෙමින් පවතින යුද්ධ හමුදා මූලික රෝහල පල්ලෙකැලේ වෙත ක්‍ෂේත්‍ර සංචාරයක නියැළෙයි

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2021.07.29 වන දින ඉදිවෙමින් පවතින යුද්ධ හමුදා මූලික රෝහල පල්ලෙකැලේ වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදි.