Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st May 2018 17:23:10 Hours

ආරක්ෂක සේනා (මධ්‍යම) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වැඩ භාරගැනීම

ආරක්ෂක සේනා (මධ්‍යම) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් බ්‍රිගේඩියර් ආර් එමි පි ජේ රත්නායක ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යේෂ්ඨ නිලධාරි 2018.05.31 වන දින සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදී