Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 13:23:46 Hours

ආඥාපති තුමන් විසින් 11 සේනාංකය සංචාරය කරයි

මෙම මූල ආඥාපති මේඡර් ඡනරාල් පීයූඑස් විතානගේ ආර්එස්පී එන්ඩීයූ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී 2017.05.23 වන දින 11 වන සේනාංකය වෙත සංචාරයක් සිදුකරන ලදී.

තවද, 5 (සෙවි) ශ්‍රීලපාහ ඒකකයට අයත් භඨපිරිස් විසින් ආඥාපති වෙත සමිමාන මුරයක් පිරිනැමූ අතර, 11 සේමු සේනාංකාධිපති මේඡර් ඡෙනරාල් ඒඩබිලිවිඒඩබිලිවිඑන් රණවන ආර්ඩබිලිවිපී ආර්එස්පී ඇතුලු අනෙකුත් ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ආඥාපති ඉතා උණුසුමි අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව ආඥාපති එම සේනාංක දේශණ ශාලාවේදී භඨපිරිස් ඇමතීමක් සිදුකල අතර, සියලු නිලයින් සමග තේ පැන් සංග්‍රහයකටද සහභාගීවන ලදී.