Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th March 2024 13:24:13 Hours

අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් සීසුන් වෙනුවෙන් පාසල් උපකරණ හා පරිභෝජනයට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දිමේ වැඩසටහනක් පවත්වන ලදි

112 වන බල සේනා මුලස්ථාන බල ප්‍රදේශයට අයත් බදුල්ල දිස්ත්‍රික්කය තුල ජිවත්වන අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් පෙල විභාගය සඳහා පෙනි සිටිමට නියමිත සීසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදිමෙ සම්මුඛ පරික්ෂණයක් 112 පාබල බසේමු බළසේනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් හා වීදේශිය ධානපතියෙකුගේ අනුග්‍රහකත්වය මත 2024.02.10 වන දින 1400 පැයට හල්දුම්මුල්ල දෙමළමහ විද්‍යාලය තුලදි පවත්වන ලදී.

ඒ අනුව එම සම්මුඛ පරික්ෂණයෙන් සමත් සීසුන් 4 දෙනෙකු සඳහා පාසල් උපකරණ හා අපොස (උපෙළ) දක්වා ඉගෙනිම සඳහා පරිභෝජනයට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රධානය කිරිමට කැමැත්ත ප්‍රකාශකර 2024 පෙබරවාරි මස සිට එය ක්‍රියාත්මක කිරිම සිදුකරන ලදී.