Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th November 2021 10:54:03 Hours

අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම්, පස් කදු කඩා වැට්ම් හා ගංවතුරෙන් යටවිම.

ආසේමු මධ්‍යම බළප්‍රදේශයට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම්, පස් කදු කඩා වැට්ම් හා ගංවතුර ගැලිම හේතුවෙන් ඇතිවු අපදා තත්වයන් මැඩපැවැත්විම සදහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 112 පාබල බසේමු බළසේනාධ්පති බ්‍ර්ගේඩියර් ඩිඒකේ දිසානායක ඩබිලිවිඩබිලිවි ආර්ඩබිලිවිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අදික‍්ෂණය යටතේ සහන සැලසිම සදහා පාබල බසේමු භඨපිරිස් හා 2 ශ්‍රිලංරබ එකකය භඨපිරිස් 09x52 ක් 2021.10.29 දින එම ස්ථානයට රපොර්තු කරවා ඇතිවි තිබු තත්වය පාලන කරන ලදි. අ. බදුල්ල දොමෝදර - පස්කදු නායයෑම ආ. බදුල්ල උඩුපිර - පස්කදු නායයෑම ඇ. බදුල්ල දෙහියන්‍වෙල - ගංවතුර ගැලිම ඈ. පස්සර නමුණුකුල - පස්කදු නායයෑම ඉ. පස්සර සුමනතිස්ස ගම- ගංවතුර ගැලිම