09th February 2025 20:52:02 Hours
11 වන පාබල සේනාංක බළප්‍රදේශයේ පිහිටි LYCEUM ජාත්‍යන්තර පාසලෙහි අන්තර් නිවාස මලල ක්‍රීඩා උත්සවය 2025.02.07 වන දින M.C ක්‍රීඩා පිටියේදි පැවැත්වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි