Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd February 2018 21:33:27 Hours

British Council ආයතනය විසින් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ඉංග්‍රිසි පාඨමාලාවක් ආරමිභ කරයි

යුද්ධ හමුදා පුහූණු අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) අඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩියු පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම මූල බල ප්‍රදේශය තුල රජකාරි නියුතු නිලධාරි සදහා British Council ආයතනය මගින් පවත්වනු ලබන ඉංග්‍රිසි පාඨමාලාව 2018 පෙබරවාරි මස 21 දින මෙම මූලයේදි ආරම්භ කරන ලදී.

මෙම පාඨමාලාව සදහා ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරි නියුතු නිලධාරි 20ක පිරිසක් සහභාගී වන අතර, එම පාඨමාලාව සතිදෙකක් පුරා පැවැත්වීමට නියමිත අතර, මෙහි ප්‍රධාන උපදේශක British Council ආයතනය වෙතින් පැමිණි සී කේ මයික් මහතා කටයුතු කරයි. තත් පාඨමාලාව ආරම්භය සදහා මෙම මූල ප්‍රමානි 11 පුහුණු වශයෙන් රජකාරි කරණු ලබන මේජර් ඒ කේ ආර් එම් එමි පි අබේවර්ධන ආර්ඩබිලිවිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහාභාගි වන ලදී.