Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th February 2021 19:55:46 Hours

73 වන ජාතික නිදහස් දිනයට සමඟාමීව රුක්රෝපණ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන පාබල සේනාංක මුලස්ථානය 73 වන ජාතික නිදහස් දිනය 2021.02.04 වන දින උදෑසන කාලයේදි වැඩසටහන් මාලාවක් පවත්වා මහත් අභිමානයෙන් යුතුව සමරන ලදි.

අනතුරුව 73 වන ජාතික නිදහස් දිනයට සමඟාමීව 12 වන පාබල සේනාංක මුලස්ථානයේ සියළු නිලයන් එක්ව රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වු අතර කඳවුරු භුමියේ පැල රෝපණය කරණ ලදි.