Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th October 2021 16:18:16 Hours

72 වන යුද්ධ හමුදා දිනය ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරයි

තවද, මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් මෙන්ම සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් උදෑසන යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදා ගීය වාදනයෙන් අනතුරුව 72 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුභාසිංශන පණිවුඩය ඉදිරිපත් කරමින් දවසේ වැඩ ආරම්භ කරන ලදි. අනතුරුව යුද්ධ හමුදා දිනයට සමගාමීව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් මෙන්ම සෙසු නිලයින් විසින් කඳවුරු භූමිය තුල කුඹුක් පැල රෝපණය කරන ලදි