Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd April 2018 10:01:25 Hours

7 වන ශ්‍රී ලංකා සංඥා බළකායේ සිංහළ හා හින්දු අවුරුදු උත්සවය

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 7 ශ්‍රී ලංකා සංඥා බළකායේ වර්ශික සිංහල හින්දු අවුරුදු උදානය 2018 .04.09 වන දින අති සාර්ථක ලෙස ඒකක මුලස්ථාන භුමියේදි සියලුම නිලධාරින් හා සෙසුනිලයින්ගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

මෙම බක්මහා උළෙල සදහා ආරාධිත අමුත්තා වශයෙන් ඒකක අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් එචිඩිජේපි වීරතුංග යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපිඨයේ කෙඩෙටි නිළධාරි අංශයේ අණදෙන නිළධාරි වශයෙන් රාජකාරි කරනු ලබන කර්නල් ඒපී වික්‍රමසේකර යුඑස්පි පිඑස්පි යන ඡ්‍යෙෂ්ඨ නිළධාරිතුමා හා මැතිනිය සහාභාගි වන ලදි.

තවද, පැමිණ සිටි පවුල්වල සාමාජිකයින් හට අවුරුදු ක්‍රීඩා විශාල ප්‍රමාණයක් සිදුකල අතර, එම තරග ඡයග්‍රහනයන් හට වටිනා ත්‍යාග ප්‍රධානය සිදු කරන ලදි.