Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th December 2021 10:50:16 Hours

3 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ බළඇණි පුහුණු පාඨමාලාවේ ආරම්භක දේශණය

මෙම ආසේමු මධ්‍යම යටතේ පාලනය වන 112 පාබල බසේමු බලප්‍රදේශයේ පිහිටි 3 සෙව් ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ බළඇණි පුහුණු පාඨමාලාව 2021.12.01 වන දින සිට 2022.01.19 දින දක්වා වලමණ්ඩිය බළඇණි පුහුණු පාසලේ පැවැත්විමට නියම්ත ඇති අතර, එහි ආරම්භක දේශණය 2021.12.01 දින පවත්වන ලදි.

මෙම බළඇණි පුහුණු පාඨමාලාවේ ආරම්භක දේශණය සදහා 112 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී ඒ කේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමා මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් පිරිසක් සහභාගි වන ලදි.