Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th March 2024 20:59:07 Hours

25 වන ගුවන් හමුදා පා පැදි සවාරිය

ශ්‍රි ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමිව පැවැත්වෙන 25 වන ගුවන් හමුදා පා පැදි සවාරිය 2024.03.03 වන දින කොළඹ Galface green හිදි ගුවන් හමුදාධිපති තුමන් විසින් ධජය ඔසවා පා පැදි සවාරිය ආරම්භ කරන ලද අතර, එම පා පැදි සවාරිය සඳහා දේශිය සහ විදේශිය යන දෙඅංශයෙන්ම පිරිමින් එකසීය හතරකට අධික සංඛ්‍යාවක් සහභාගිවන ලදී.

තවද එම තරගය සඳහා ඉංදිය ගුවන් හමුදාව නියොජනය කරමින් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහාභාගිවන ලදී. එහි පලමු වටය මහනුවර, 11 පාබල සේනාංක බල ප්‍රදේශය අවරණය කරම්න් අවසන් කරන ලදී. දුර කිලෝමිටර 104.3 කි 2024 මාරිතු 07 වන දින මාන්කුලම්හිදි දින පහකින් වට පහක් සම්පුර්ණ කිරිමෙන් පසු තරගය යාපනයෙදි අවසන් කරන ලද අතර, ශ්‍රි ලංකා ගුවන් හමුදා පා පැදි ශුර නදිෂ ඒෂාන් පළමු අදියරේ තරගය ජයගත් අතර, ශ්‍රි ලංකා යුද හමුදාවේ සඳරුවන් පින්ටෝ සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ රොවිඳු නමුදිත සොයිසා පිළිවෙලින් දෙවන සහ තෙවැනි ස්ථාන හිමිකරගන්නා ලදි. .