Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st August 2021 17:30:55 Hours

23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ශ්‍රමදාන වැඩසටහනකට එක්වෙති

මෙම වැඩ සටහන 12 වන පාබල බලසේනාවේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජීපි රණවක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 23 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් සාර්ථකව සිදුකරන ලදී.