Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th March 2023 09:30:00 Hours

23 වන ගජබා රෙජිමේන්තුවේ දායකත්වයෙන් කිරින්දගම ප්‍රථමික විද්‍යාලයේ සිසුන් හා ගුරැවරැන් සදහා පොෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙන ලදී.

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මගපෙන්විම යටතේ 122 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති තුමන්ගේ අධික්ෂණය යටතේ 23 වන බළඇණිය ගජබා රෙජිනේතුවේ අණදෙන නිලධාරි තුමාගේ සංකල්පයකට අනුව ඵම ඵ්කකයේ නිලධාරින් හා සෙසුනිලයින්ගේ ශ්‍රම දායකත්වය හා දානපතියෙකුගේ ආධාර උපකාර ඇතිව ඵ්කක බලප්‍රදේශයේ පිහිටා ඇති කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයේ දුවා දරැවන් සහ ගුරුවරුන් 150 දෙනෙකු සදහා දිවා පෝෂ්‍යදායි ආහාර වේලක් සහ පාසල් සිසුන් සදහා පාසල් බැග්, පොත් හා පාසල් උපකරණ ලබාදිමේ වැඩසටහනක් 2023.03.24 වන දින ඵම විද්‍යාලයේදි පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා 122 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන් ,12 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ,23 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අනදෙන නිලධාරිතුමන් හා සෙසුනිලයි පිරිසක් සහභාගිවෙන ලදි.

ඒ අනුව එම අවස්ථාවන්හිදී ලබා ගන්නා ලද ඡායාරූප යුද්ධ හමුදා වෙබ් අඩවියේ, මුහුණු පොතේ සහ රණවිරුවා සඟරාවේ පලකර දීමට අවැසි ඉදිරි කටයුතු සිදු කර ‍දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.