Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th November 2019 14:43:37 Hours

2019 වර්ෂයේදි අපොස (සාපෙල) විභාගයට පෙනී සිටිමට නියමිත සිසු සිසුවියන් වෙනුවෙන් විභාග සම්ත්‍රණයක් පැවැත්වීම

121 බළසේනා මුලස්ථානය සහ මොණරාගල කලාප අධ්‍යාපන කර්‍යාලය සමග එක්ව 2019 වර්ශයේ අපොස (සාපෙල) විභාගය පෙනී සිටිමට නියමිත සිසු සිසුවියන් වෙනුවෙන් විභාග සම්මන්ත්‍රනයක් 2019.11.27 වන දින මොණරාගල ඇතිමලේ මහ විද්‍යාලයේදි පවත්වන ලදි.

එම සම්මන්ත්‍රනය 121 වන බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එන් සි සෝමවීර ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදු කරණු ලැබු අතර, ඒ සඳහා සිසු සිසුවියන් 200 ක ප්‍රමාණයක් සහභාගිවන ලදි. තවද, මොනරාගල සම්පත් දායතක්වය කලාප අධ්‍යාපන කාර්‍යාලය වෙතින් මේ සදහා සහය ලබාදුන් හෙයින් සියළුම සිසු සිසුවින් උදෙසා දිවා ආහාරය බලසේනාව විසින් ලබා දෙන ලදි.