Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th August 2018 11:12:53 Hours

19 ශ්‍රිලංජාඅබමු බළඇණිය වෙතින් තවත් ආපදා සහන කටයුත්තක් සිදුකරන ලදී.

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ 112 බසේමුහි ස්ථාපිත 19 ශ්‍රිලංජාඅබමු ඒකකය වෙතින් නුවරඑළිය බ්‍රවුන්ස්වික් ගැස්කීපන් වත්ත ප්‍රදේශයේ ඇතිවු අධික වර්ෂව හා දැඩි සුළං තත්වය හේතුවෙන් 2018 අගෝස්තු මස 17 වන දින නිවාස 02ක් අලාභහනි සිදු වු අතර, එය සැලවිමත් 19 ශ්‍රිලංජාඅබමු ඒකකයේ අණදෙන නිළධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත එය යථාතත්වයට පත්කරන ලදි.

ඒ අනුව නුවරඑළිය බ්‍රවුන්ස්වික් ගැස්කීපන් වත්ත නිවාස 02ක් දැඩි ලෙස අලාභහානි සිදුවු අතර, එය සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ 19 ශ්‍රිලංජාඅබමු රාජකාරි නියතු 00 x 10 ක භඨපිරිසක් එම ස්ථානය වෙත රපෝර්තු කර එම කඩා වැටි තිබු ගස් කපා ඉවත් කරන ලදි.