Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th May 2018 11:14:00 Hours

19 වන ශ්‍රීලංඡාආබමු ඒකකය වෙතින් තවත් සමාඡ සත්කාරයක්

112 බසේමු යටතේ පාලනය වන 19 වන ශ්‍රිලංජාආබමු ඒකකය වෙතින් 2018.05.27 වන දින 0800 පැයේ සිට 1500 පැය දක්වා 00x10 භඨපිරිසකගේ සහභාගිත්වයෙන් අඔගමුව ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් ලක්ෂපාන රෝහල් භූමිය සුද්ධ පවිත්‍ර කිරිම හා අපද්‍රව්‍ය බහලන වලක් කැපිම සිදු කරන ලදි.