Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th August 2018 16:55:29 Hours

18 ගැමුණු හේවා බළඇණිය වෙතින් තවත් අගමික සත්කාරයක්

ආරක්ෂක සේනා මුලස්ථනය (මධ්‍යම) යටතේ පාලනය වන 121 බසේමුහි ස්ථාපිත 18 ගැහේබ ඒකකය වෙතින් මොණරාගල ප්‍රාදේශීය ලේඛම් ලේකම් කොට්ඨාශ බළප්‍රදේශයේහි පිහිටි ගල්තෙම්මන්ඩිය විහාරස්ථානයේ අවට සුද්ද පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2018.08.11 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා පවත්වන ලදී.

මෙම ශ්‍රමදාන වැඩසටහන සදහා එම ඒකකයේ 00 x 20 භඨපිරිසක් සහභාගි වු අතර, වැඩ සටහන අවසානයේදි විහාරවාසි වැඩවසන ස්වාමින් වහන්සේලා විසින් සමස්ත යුධ හමුදාවට සහ සහාභාගිවු සියලුම අයවලුන්ට ආශිර්වාද කරන ලදි.