09th January 2026 08:50:33 Hours
121 පාබල බලසේනා මුලස්ථානයේ 12 වන සංවත්සරය 2026 ජනවාරි මස 09 වන දින බලසේනාධිපති වශයෙන් රජකාරි කරනු ලබන කර්නල් බීකේ ත්‍රිමාන්න විතානගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මග පෙන්විම යටතේ අභිමානවත් අන්දමින් සමරනු ලැබු අතර එහිදි බලසේනාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක්ද පිරිනමන ලදි.
ඉන් අනතුරුව සංවත්සර දිනය සනිටුවහන් කිරිම සදහා බලසේනාධිපති තුමා විසින් අඹ පැලයක් රෝපණය කිරිමෙන් පසු භඨ පිරිස් ඇමතීම හා සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් සහා සන්ධ්‍යාවේදි බලසේනාව යටතේ රජකාරි කරනු ලබන සියලුම යුද්ධ හමුදා සමජිකයින් වෙත අශිර්වාද පතා බෝධි පුජා පිංකමක්ද පවත්වන ලදි.