Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th April 2018 09:37:25 Hours

12 වන සේනාංකයේ සෙසුනිළ නව භෝජනාගාරය හා මුළුතැන්ගෙය විවෘත කීරීම

මෙම ආසේමු යටතේ පාලනය වන 12 වන සේනාංකයේ සෙසු නිළයින්ගේ ප්‍ර‍යෝජනය සදහා නවතමයෙන් ඉදිකරන ලද සෙසුනිළ භෝජනාගාරය හා මුළුතැන්ගෙය 2018 අප්‍රේල් මස 10 වන දින 0905 පැයට යෙදුණු සුභ මොහොතින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන් ඩි වන්නිආරච්චි ඩබ්ඩබ්වි ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදි.

තවද, මෙම අවස්ථාව සදහා එම සේනාංකයේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් / ජ්‍යෙකොනොනින් ඇතුලු සෙසුනිලයින් සහභාගිවන ලද අතර, එම විවෘත කිරිමේ උත්සවයෙන් පසු සියලු නිලයින් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදි.