Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th March 2019 12:23:08 Hours

12 වන සේනාංකය වෙතින් මහා ශිව රාත්‍රි ආශිර්වාද පූජාවට සමගාමිව කතරගම මහා දේවාල භුමියේදී දන්සැලක් පැවැත්වීම

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පීඩබ්ලිව්ඩීකේ ජයතිලක යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව මහා ශිව රාත්‍රි ආශිර්වාද පූජා උත්සවයට සමගාමීව 2019.03.04 වන දින දුන් තෙල් බත් දන්සැලක් රුහුණු කතරගම මහා දේවාල භූමියේදී පවත්වන ලදි.

ඒ අනුව අදාල වැඩසටහන සාර්ථක අයුරින් සිදු කිරිම සඳහා සේනාංකයේ රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදි.