Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th January 2025 21:32:02 Hours

12 වන පාබල සේනාංකයට අයත් බුද්ධි අංශය මගින් නීතිවිරෝධී සුදු හඳුන් වැටලීම සඳහා සහාය ලබාදීම

12 වැනි පාබල සේනාංකයට අනුයුක්ත රාජකාරි කරනු ලබන යුද හමුදා බුද්ධි අංශය තොරතුරු මත තංගල්ල විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් එක්ව 2025 ජනවාරි 25 වන දින සැකකරුවෙකු සමඟ සුදු හඳුන් කිලෝග්‍රෑම් 123 ක් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී. තංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.