Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd June 2024 00:00:00 Hours

12 වන සේනාංකයේ භඨ පිරිස් විසින් අත්පිටිය අමුණ සොරොව්ව පිරිසිදු කිරීම

2024.06.02 වන දින ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් වලස්මුල්ල ප්‍රදේශයේ ඇත්පිටිය ගම්මානයේ පිහිටි අත්පිටිය අමුණෙහි දොරටු ඝණ අපද්‍රව්‍ය වලින් අවහිර වී තිබූ අතර, එම ද්‍රව්‍ය භඨපිරිස් විසින් ඉවත් කිරීමෙන් එම ගම්මානයට ඇති වීමට ගිය සුළු ගංවතුර තත්වයක් මඟ හරවා ගැනීමට හැකිවිය. ඒ අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත 12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 122 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 3 ශ්‍රීලංජාආබමූ ඒකකයේ භඨපිරිස් ඒ සඳහා සහභාගි වන ලදී.