Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th February 2023 09:00:00 Hours

12 වන පාබල සේනාංක මූලස්ථානය විසින් සුරියවැව හත්/හත්පෝරුව කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 320 දෙනෙකුට පාසැල් උපකරණ බෙදාදි‍මේ වැඩ සටහන ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.

12 වන පාබල සේනාංක මූලස්ථානයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සුරිය වැව හ/හත්පෝරුව කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 320 දෙනෙකු සඳහා පාසැල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් 2023.02.05 වන දින ඵම විද්‍යාලයේදි සිදුකල අතර, මේ සඳහා කඩවත, හර් ෂ ‍ට්‍රේලර් ස් ආයතනයෙහි කාර් ය මණ්ඩලය පුර් ණ දායකත්වය ලබාදෙන ලදි.

මෙම වැඩසටහන 12 වන පාබල සේනාංක මූලස්ථාන‍යෙ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජි එම් එන් පෙරේරා RWP RSP USP ndc යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව සිදුකල අතර, ඵ් සඳහා කඩවත හර් ෂ ‍ට්‍රේලර් ස් ආයතනයෙහි කාර් ය මණ්ඩලය 122 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන් හා 3 ශ්‍රිලංජාආබමු ඵ්කකයෙහි අනදෙන නිලධාරි ඇතුලු 02x15 ක භඨ පිරිසක් සහභාගි වන ලදි.