Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th November 2021 21:28:54 Hours

111 පාබල බසේමු බළප්‍රදේශයේ මතලේ ප්‍රදේශිය ලේඛම් කොට්ඨාශයේ උරන්අප්ප ග්‍රාම නිලධාරි වසමේ අසරණ පවුලක් හට නිවසක් ඉදිකරදිම.

ආසේමු මධ්‍යම බලප්‍රදේශයට අයත් 111 පාබල බසේමු බලප්‍රදේශයේ මාතලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ උරන්අප්ප ග්‍රාම නිලධාරි වසමේ පදිංචි එස් බාලක්‍රිෂ්ණන් යන අයගේ නිවසේ ඉදිකිරිමි කටයුතු 1 ශ්‍රිලංරබ භටපිරිස් විසින් සිදුකරන ලදි.

මෙම නිවසේ ඉදිකිරිම් කටයුතු නිමාවේන් පසු 2021.10.22 වන දිනට යෙදි තිබුණු සුභ මොහොතින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සහ 111 පාබල බසේමු බලසේනාධිපතිගේ සහභාගිත්වයෙන් එම නිවස ව්වෘත කර නිවෙස් හිම්යා වෙත භාර දෙන ලදි.