Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th March 2019 16:26:51 Hours

11 වන සේනාංකයේ සේනාංකාධිපති වලමණ්ඩිය පුහුණු පාසලෙහි සංචාරය

2019 වසරේ බළඇණි පුහුණුව 2019.01.21 දින සිට 2019.03.15 වන දින දක්වා 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකක භට පිරිස් 10 x 350 කුගෙන් සමන්විතව වලමණ්ඩිය බළඇණි පුහුණු පාසලේ බළඇණි පුහුණුවීම් සිදු කරණ ලද අතර, එම පුහුණුවීම් වලට සමගාමීව 2019.03.08 වන දින සිට 11 දින දක්වා සිදු කරණ ලද වන අභ්‍යාසයෙහි නියෝග ලබා දීම ස‍ඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානායක්කාර ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී වන ලදී.

එහිදී සේනාකාධිපති තුමා විසින් සියලු නිලධාරී/සෙසුනිළයින් අමතන ලද අතර, එම කටයුතු අවසානයේ පුහුණු පාසලේ නිලධාරීන් සහ සෙසු නිළයින්ගේ භට නිවාස සහ පොදු පහසුකම් නිරීක්ෂණය කරන ලදී