Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th July 2019 16:07:23 Hours

11 වන සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් රාජකාරි භාරගැනිමේන් පසු මහනුවර ශ්‍රි දළදා මළිගාව වැඳපුදා ගැනීම සිදුකිරිම

මෙම මුලය යටතේ පාලනය වන 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ඩබ් ජි එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය තනතුරෙන් රාජකාරි භාර ගැනීමේන් පසු ශ්‍රි දළදා මාළිගාව වැඳපුදා ගන්නා ලදි.

අනතුරුව අස්ගිරි මහ විහාරය සහ මල්වතු මහ විහාරය වෙත සංචාරය සිදු කල අතර, මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමින් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදී . තවද මෙම අවස්ථාව සඳහා 11 වන සේනාංක මුලස්ථානයේ රජකාරි නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි මෙම සංචාරය සඳහා සහභාගිවන ලදී.